Sethuka Publishers

අපගේ එදිනෙදා ජීවිතය පිටුපස සැඟවුණු අනතුර – අප අතර සැරි සරන ඇදහිලි කල්ලි
අපගේ එදිනෙදා ජීවිතය පිටුපස සැඟවුණු අනතුර

අප අතර සැරි සරන ඇදහිලි කල්ලි

මාග්‍රට් තේලර් සිංගර් – යන්යා ලාලිච්

පෙරවදන රොබට් ජේ ලිෆ්ටන්

පරිවර්තනය

ප්‍රභා මනුරත්න, කසුන් සේනානායක, නිශාන්ත කුලරත්න, බුද්ධික බණ්ඩාර

මෙය ඇදහිලි කල්ලි  පිලිඹදව හැදෑරීම සදහා ලෝකයේ භාවිතා  වන මූලිකම පොතක සිංහල පරිවර්තනයකි.එමෙන්ම ඇදහිලි කල්ලි  පිලිඹද ලංකාවේ ප‍්‍රකාශයට පත්වන මුල්ම පොත ද මෙය යි. සමාජ විද්‍යාව මනෝ විද්‍යාව හෝ දේශපාලනය පිලිඹද උනන්දුවක්  ඇති අයට පමනක් නොව වර්තමාන සංකීර්ණ සමාජ  වටපිටාව තුල මිනිස් හැසිරීම හා කන්ඩායම් චර්යාව  තේරුම් ගැනීමට උනන්දුවක් දක්වන  ඕනෑම කෙනෙකු ට  මෙම පොත අතිශය වැදගත් ය. ලංකාව තුළ බහුල ලෙස දැකිය හැකි ඇදහිලි කල්ලි ආකෘතියේ විවිධ කණ්ඩායම් වලට සම්බන්ද වූ සිය  ආදරණීයයන්, මිතුරු මිතුරියන් පිළිඹදව විමතියෙන් ද ශෝකයෙන් ද පසුවන බොහෝ දෙනාට ද මෙම පොත ප‍්‍රායෝගික ලෙස මහත් සේ උදවු වනු ඇත

පරිවර්තකයින්

මා මේ පොත තුළ පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ සාමාන්‍ය

පුරවැසියන් තමාගේ එදිනෙදා ජීවිත අත්හැර දමා, අමුතු සහ

ආචාර විරෝධී ක්රියාවන්ගේ සිට ස්වයං විනාශකාරී ක්රියා සහ

ඝාතන දක්වා විවිධ කටයුතු වෙත යොමු වන කණ්ඩායම්වල

කොටස්කරුවන් බවට පත් වන්නේ කෙසේ ද යන්න යි. අපි

සියලූ දෙනාම ඇදහිලි කල්ලිවල ශෛලියට හසුවීමේ අවදානමය

දරමු. අපගේ සමාජය වඩ වඩා වාණිජකරණය වන විට,

හිංසාකාරී හා පරාරෝපණය දනවන විට, වංක  වන විට,

ව්‍යුහ රහිත වන විට විශේෂයෙන්

මෙම අවදානම පවතී. ඔබ ඇදහිලි කල්ලියක සාමාජිකයෙකු

වූ විට ඔබේ පරිසරයෙන් වැඩි කොටසක් සහ ඔබේ ජීවිත

තෝරාගැනීම් ගණනාවක් ම පාලනයට යටත් කරනු ඇත: ඔබේ

මූල්‍ය සම්පත්, තොරතුරු ලබා ගැනීමට ඇති අවස්ථාව, ඔබ

කරන වැඩ, ඔබේ සමාජ කවය, ඇතැම් විටක ඔබගේ ලිංගික

ජීවිතය පවා දැඩි පාලනයට යටත් කෙරේ. ඔබ, කණ්ඩායමට

අයත් කොටසක් ලෙස සිටීම සඳහා හැඩගැසී කටයුතු කිරීමට

ඉගෙන ගනියි. විරෝධය පළ කිරීමට වඩා, අනුගත වී, රැල්ල

සමඟ යමින්, යහපත් විශ්වාසවන්තයෙක් සහ යහපත්

අනුගාමිකයකු වීම පහසු ය. පුද්ගලයෙක් ඇදහිලි කල්ලි

නායකයකුගේ වශීකරණයට හෝ ආධිපත්‍යයට හසු වූ විටෙක,

සිදු  ව ඇති දෙය තේරුම් ගැනීම ටත් ඉන් වෙන් වී නිදහස්

වීම ටත් එම පුද්ගලයාට උපකාර කිරීමට කෙතරම් අධ්‍යාපනයක්

අවශ්‍ය වේද යන්න අවබෝධ කර ගැනීම සඳහා අප සියළු

දෙනාටම මේ පොතේ ඇති පාඩම් උදවු කරනු ඇත.

මාග්‍රට් තේලර් සිංගර්

ලැකානියානු මනෝ විශ්ලේශනය සිංහල භාශාවෙන්
ප්‍රශ්නය වන්නේ පිරිමියෙකුට, ආදර හසුනක අර්ථය යන්න බෙහෙවින් වැදගත්වීමයි. ස්ත්‍රියකගෙන් ආදර හසුනක් ලද විට, ඔහු එය වටහා ගැනීමටත්, එය පිරික්සමින් කියවා එහි සැගවුණු විමර්ශනයන් සහ රූපකයන් සොයාගැනීමටත් උත්සාහ දරනු ඇත. නමුත් ලිපියෙන් මොනයම් හෝ දෙයක් අදහස් වන බව අනුමාන කිරීමට කිසිදු හේතුවක් නැත. පිරිමියෙකු උත්සාහ දරනු ඇත්තේ මේ හිස් අවකාශය තුළට අර්ථයක් දැමීමටය: ස්ත්‍රියගේ ශරීරය කතා කරවීමට උත්සාහ දැරීමටය. නමුත්, ආදරය තුලදී පවා, අවසාන වශයෙන්, ස්ත්‍රියකගේ ශරීරය ඔහුට කතා නොකරනු ඇත. පිරිමියෙකුගේ ආදර හසුන (අවශ්‍යයෙන්ම ඔහු ආදරය කරන ස්ත්‍රියටම නොවුවත්* කතා කරනවා නම්, මේ අරුතින් ගත්විට, ස්ත්‍රියකගේ ආදර හසුන කවර ලෙසකින්වත් කතා කිරීමට අවශ්‍ය නොවෙයි. ‘පිටතින් සුළගක් නැති වුණත් මගේ නිදන කාමරයේ ජනෙල් පියන තදින් වැදෙමින් පවතිනවා’ යනුවෙන් සදහන් ලියුමක් පිරිමියෙකුට ලැබුණුවිට, ඔහු දිගු කලක් පුරා ඉන් කියවෙන්නේ කුමක්ද යන්න වටහා ගැනීමට උත්සාහ දරමින් සිටිය හැකි ය. නිදන කාමරය පිළිබදව කල සටහන් කිරීම ආරාධනයක්ද? පියන් වදින ජනේලය යනු ගැස්සෙන හදවතම බදු දෙයක්ද? පිටතින් සුළගක් නැත යන සදහනේ අරුත බලය පැමිණෙන්නේ ඇතුලතින් යන්නද? නමුත් ලියුම මේ කිසිවක් අදහස් නොකරනවා විය හැකි ය.

සිය පැවැත්ම වචන වලට ඌණනය කල නොහැකි බව පිරිමින්ද ගැහැණුන්ද දන්නවා වුවත්, පිරිමි එය වචනවලට හරියටම ඌණනය කරනු ස`දහා තමන්ට කල හැකි උපරිමය කරති: ඒ නිසා ඔවුන් සිය ජීවිත තුලට වත්පිළිවෙත් ගණනාවක් හදුන්වාදෙනු ඇත. ඔවුන්ගේ වාචික සූත්‍රයන් හෝ පුරුදුවල කෲරත්වය මඟින් ‘ජීවිතයේ’ මානය වාච්‍යාර්ථයෙන්ම විනාශකර දමනු ලබන අතර මේවා ඔවුන්ව ග්‍රස්තික නියුරෝසියාව තුල දී පීඩාවට පත් කිරීමට නැවත පැමිණෙනු ඇත. ස්ත්‍රියක්, මීට ප්‍රතිපක්ෂ ලෙස, හැමදෙයක්ම භාෂාව තුළට අවශෝෂණය කරගැනීම යනු කිසිදා සාක්ෂාත් කරගත නොහැක්කක්ය යන්න පෙන්වීම–එනම්, භාෂාව සහ පැවැත්ම අතර පරතරයක් ඇති බව පෙන්වීම සදහා, පුද්ගලයකුව වචනයකට, විස්තරයකට හෝ අර්ථයකට ඌණනය කල නොහැකි බව පෙන්වීම– වඩාත්ම හදිසි කාර්යයක් ලෙස සළකයි.

නිශාන්ත කුලරත්න විසින් පරිවර්තනය කරන ලද ඩෙරියන් ලීඩර් ගේ Why do women write more letters than they post? පොතින්

මීනා පොත් මිල දී ගැනීම සදහා ඔබට අවසන් අවස්ථාවක්
අපි විසින් පරිවර්තනය කොට ප‍්‍රකාශයට පත් කරන ලද මීනා – දිදුලන ඇෆ්ගන් තරුව පොතෙහි පළමු මුද්රනය අවසන් වීමට ආසන්න වී ඇති බව ඔබ ට සතුටින් දැනුම් දෙමු. එමෙන්ම, පොත මිල දී ගැනීම හරහා අපගේ පරිවර්තන ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට උදව් කල සැමට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරන්නෙමු. මීනා පොත තවම මිලදී ගැනීමට නොහැකි වූ අය හට අවසන් පොත් කිහිපය කොළඹ නගරයේ පොත් අලෙවි සැල් වලින් ලබා ගත හැක.

සේතුක ප‍්‍රකාශකයෝ